Saturday, May 15, 2010

Wednesday, May 12, 2010

කාලයේ වේගය හා ජිවිත



පුංචි දුව.....
හිරැටත් කලින් අවදිව සිතල පාන්දර කඩියෙකු මෙන් එහෙ මෙහේ දුවයි.. අම්මා... "ටයි එක දැක්කද?" අම්මාගෙන් අසයි... "අම්මා අයියා... බලන්න අම්මා.. මගේ පැන නැ..." පොත් ටික බැගය තුලට දමාගනි. අනේ පුංචි දුවාටත් වඩා බරයි පොත් කදන්ද! බරයි තමයි.. එත්.. අද මේ බර දරාගත්තේ නැත්නම් හෙට දවස නුඹට ලොකු බරක් දුවේ අම්මා සිතයි... පුංචි කොක් පැටවු ටිකක් ගේ දොරකඩට විත් බලා සිටි යං යං පරක්කු වෙලා.... අම්මා යලිත් සිතයි... අනේ දුවෙ හමුදා කදවුරක බැගයක් කර පින්නාගෙන දුවන සොල්දාදුවෙක් වගෙයි... නුඹ (පුංචි පැටවු ටික පාසලට යන අපුරැ මට මගේ පාසල් කාලය සිහි ගන්වයි..) දවසේ පැය 6ක් පාසලේ ගෙවා දමා සිංහයෙකු හාවකු පසු පස දිව එන්නා මෙන් පුංචි දුවා දිව එන්නේ අම්මා.... මට බඩගිනියෝ... ගෙදර ආ වෙලේ සිටම බොනික්කකු තුරැල් කරගනි. රැ තිස්සේ පොත් පත් පෙරලන්නේ ‍ පාසලේ දුන් ගෙදර වැඩ මතක් වු පසුවය. මේසේ කාලය ගෙවි යයි.... දැන් දුව ලොකු ලමයෙකි. අද අම්මා ආච්චි අම්මා කෙනෙකි... අද ඒ පුංචි හුරතලි ලොකු දැරියකි.. අද මිනිබිරියට ඒසේ ගත කිරිමට කාලයක් නැත... උදේට වාහනයක් ඇවිත් දොරකොඩය.. දවල්ට උදෙට කන්නේ කඩෙනි.. අච්චි අම්මා කල්පනා කරයි...... ‍මෙය මාගේ සිතට නැගුන සිතුවිල්ලකි.. මන්ද අප පාසල් ගිය කාලය ඉතා සුන්දර අත්දැකිම් සමුදායකින් පිරි කාලයකි.. එහෙත් අද දරැවන් හතරැස් කොටුවක සිමාවන් අතර හිරවි සිටි... මට දැනෙන්නෙ දුකකි.. ඔබගේ පාසල් කාලයේ සුන්දතම අත්දැකීම් සටහන් කරන්නට හැකිනම් එයට මෙහි ඉඩ අැත....

Monday, May 10, 2010

වෙන් වීම


‍වෙන් වීම
ඇත සද ‍‍‍දෝතට ගන්න මම ගත්තු ‍‍‍‍‍වෙහෙසක්
‍‍කොටු කැලි අත් ‍‍දෙකට හරි ආදරයක් අර‍‍ගෙන මං ආ‍වේ
හදව‍තේ පිරිලා ඉතිරිලා වාං යන ආදරයත් අර‍‍ගෙන
අහිංසක හින කන්දක් පපුවට තුරැල් කර‍‍‍ගෙන
ඒ ආදරය ඔයාටම විතරක් ‍‍දෙන්න......

කිරි‍වෙහෙ‍රෙ ‍‍කොතට සද එලිය වැටිලා දිලි‍‍සෙන්න වා‍‍ගේ
දිලි‍සෙන ඔය ඇස් දිහාව බලා‍‍ගෙන ඉන්න.... ආසයි
ඒත් රබර් පට්ටයක් ඇදලා අතහරින්නා ව‍ගේ
ම‍ගේ ඇස් ලගට සිතට ඇවිත් ‍මෙ‍‍හෙම ‍‍වෙන්‍ ‍‍‍වෙලා යන්න ඒපා
රත්තර‍නේ......

මට ඔයා ‍‍නොලැබුනා කියලා මම අහිතක් කිළුටක් හිතලා
පවු පුරවගන්‍ නැ...
දරා ගන්න බැරි ‍‍වෙදනාවක් හිත ඇතු‍ලේ ඇවි‍‍ලෙනවා...
මං ඒක ගින්නක් කරලා ඔයාව... ඒකට ඇදලා දාන් නැ..
සංසා‍රේ කවදම හරි දවසක මං ‍‍වෙනු‍‍වෙන් උපදින්න කියලා
පුංචි අහිංසක ඉල්ලිමක් විතරයි මම කරන් ‍නේ...

මම ඔයාල‍‍ගෙන් ඉල්ලන් නේ පුංචි comment එකක් විතරයි

Saturday, May 8, 2010


නුඹ මගෙ අාදරය වු විට

මට සියල්ල නුඹ යයි සිතුනි

විටෙක නුඹ නැතිව මට දිවි ගෙවන්නට

හැකිය මා හදවතට කියද්දි..

හදවත මට කියා සිටින්නෙ

නුඹෙන් තොර ජිවිතයත් අර හිස් අාකාශ

වගෙය කියාය..

නුඹෙන් වෙන් වෙන්න බැරැව

අැස් පුපුරැ ගහද්දී...

මගෙ මුරණ්ඩු අහංකාර හිත නුඹෙන් ෙවන් ෙවද්දී

ඉකි බිදපු හැටි නුඹට අැසුනා නම්...

නුඹට දැෙන්වි මා ඔබට අාදරය කල තරම්........

Wednesday, May 5, 2010

Adaraya ha wishwasaya
Wishwasaya ha adaraya
Dekama ekak wela thibba hati
Ape yatagiya dawas wala
Oyata thama mathakada?
Eth ehema naha thawa duratath
Oya aran gihin wishwasaya
Magen gouk aathata
Ane mage asarana adaraya
Thamath pana adinawa
Mage hitha thula
Wishwasaye pohora nathiwa
Miyadennata lanwa