වෙන් වීම
ඇත සද දෝතට ගන්න මම ගත්තු වෙහෙසක්කොටු කැලි අත් දෙකට හරි ආදරයක් අරගෙන මං ආවේ
හදවතේ පිරිලා ඉතිරිලා වාං යන ආදරයත් අරගෙන
අහිංසක හින කන්දක් පපුවට තුරැල් කරගෙන
ඒ ආදරය ඔයාටම විතරක් දෙන්න......
කිරිවෙහෙරෙ කොතට සද එලිය වැටිලා දිලිසෙන්න වාගේ
දිලිසෙන ඔය ඇස් දිහාව බලාගෙන ඉන්න.... ආසයි
ඒත් රබර් පට්ටයක් ඇදලා අතහරින්නා වගේ
මගේ ඇස් ලගට සිතට ඇවිත් මෙහෙම වෙන් වෙලා යන්න ඒපා
රත්තරනේ......
පවු පුරවගන් නැ...
දරා ගන්න බැරි වෙදනාවක් හිත ඇතුලේ ඇවිලෙනවා...
මං ඒක ගින්නක් කරලා ඔයාව... ඒකට ඇදලා දාන් නැ..
සංසාරේ කවදම හරි දවසක මං වෙනුවෙන් උපදින්න කියලා
පුංචි අහිංසක ඉල්ලිමක් විතරයි මම කරන් නේ...
මම ඔයාලගෙන් ඉල්ලන් නේ පුංචි comment එකක් විතරයි
ඒ නිසදස ගොඩක් ලස්සනයි අයියේ............හිතේ ලොකු වේදනාවක් තියාගෙන කරපු නිර්මාණයක් කියල හිතෙනවා.
ReplyDelete