Saturday, May 8, 2010


නුඹ මගෙ අාදරය වු විට

මට සියල්ල නුඹ යයි සිතුනි

විටෙක නුඹ නැතිව මට දිවි ගෙවන්නට

හැකිය මා හදවතට කියද්දි..

හදවත මට කියා සිටින්නෙ

නුඹෙන් තොර ජිවිතයත් අර හිස් අාකාශ

වගෙය කියාය..

නුඹෙන් වෙන් වෙන්න බැරැව

අැස් පුපුරැ ගහද්දී...

මගෙ මුරණ්ඩු අහංකාර හිත නුඹෙන් ෙවන් ෙවද්දී

ඉකි බිදපු හැටි නුඹට අැසුනා නම්...

නුඹට දැෙන්වි මා ඔබට අාදරය කල තරම්........

3 comments:

  1. ආදරයක කදුලු සාගරයට වැඩිලු

    ReplyDelete
  2. ela ela macho දීගටම ලීයපන්

    ReplyDelete
  3. නුඹට දැෙන්වි මා ඔබට අාදරය කල තරම්.......

    ReplyDelete